Saturday, November 17, 2012

අපි මේ හදන්නේ NILSRILANKA වලින් සමාජ සේවයක් ඉටුකරන්න. අපි බෞද්ධයන් විදියට ලැබෙන ලැබෙන හැම නිවාඩු වෙලාවකම බණ පදයක් අහන්න තියනවනම් කොච්චර හොදද? ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ ලැබෙන නිවාඩු වෙලාවට බණ නැහැ. නැත්නම් බණ තියෙන වෙලාවට නිවාඩු නැහැ. දැන් මෙයට පිලියමක් විදියට ඔබට නිවාඩු ඕනේ වෙලාවක NILSRILANKA වලට ඇවිල්ල බණ පදයක් අහන්න පුළුවන්. අපි NILSRILANKA වලට දාල තියෙන බණ සමහර වෙලාවට ගොඩාක් දුර්ලබ බණක් වෙන්න පුළුවන්, අපි ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ බණත් මේ බණ ගොනුවට එක් කරලා තියෙනවා, ඒ වගේම මේ බණ දුර්ලබ බවත් මතක තියා ගන්නා මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු! ඔබට තෙරුවන් සරණයි!





















                                                              සාදු! සාදු! සාදු!

No comments:

Post a Comment